නියමිත වටිනාකම දෙනවනම් 21ට සහය දෙනවා - විමල් වීරවංශ

 


වෙන් ස්වාධීන වූ පක්ෂ 09ක නායකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ඊයේ (26) පස්වරුවේ පැවැත් වුණා.

ව්‍යස්ථා සංශෝධන යෝජනාවලිය පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවයි වර්තා වන්නේ.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසා සිටියේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ විසින් ඉදිරිපත් කල සංශෝදන වලට නියමිත වටිනාකමක් ලබදෙනේ නම් එම පක්ෂ වල සහය 21 වන සංශෝදනය වෙත හිමිවන බවයි.

Post a Comment

0 Comments