හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රන්ජන් රාමනායක මහතා අද මීගමුව සහ වියට පැමිණියා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා විසින් ගොනුකරන ලද නඩුවකට පෙනී සිටීමටයි.
ඒ පිළිබඳව රන්ජන් රාමනායක මහතාගේ ෆේස්බුක් පිටුවේ පළ කළ තිබුනේ මෙවැනි අදහසක්
උපුටා ගැනීම
මීගමු නගරයට කුඩු ගෙන්නේ නිමල් ලංසා කියලා රන්ජන් ප්‍රසිද්දියේ කිව්වා කියලා රන්ජන්ට ලංසා කෝටී 50 ක් වන්දි ඉල්ලලා නඩුවක් දාලා එයාගේ කිර්තී නාමයට හානි කලා කියලා.අද රන්ජන්ව ඒ නඩුවට මීගමූ උසාවියට ගෙනාවා.
ඔහු හැමෝම සංවේදී කරමින් උසාවියට පැමිණි ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.


0 Comments