නියෝජ්‍ය කථානායක ධූරය අජිත් රාජපක්ෂට

 


පාර්ලිමේන්තු නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අද (17) පැවැති ඡන්ද වීමසීමේ දී අජිත් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබෙයි

 ඒ අනුව අජිත් රාජපක්ෂ මහතා ඡන්ද 109 ක් ද රෝහීණි කවිරත්න මන්ත්‍රීතුමිය ඡන්ද 78 ක් ද අවලංගු ඡන්ද 23 ක් වාර්තා විය 
 
මේ අනුව වැඩි ඡන්ද 31 කින් මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා නියෝජ්‍ය කථානායක ලෙස තේරී පත් විය
 

Post a Comment

0 Comments