විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අත්දෙක අල්ලාගෙන ‘විශ්වාස කරපන් දාල යන්න එපා’ යැයි ඇය ද සිටි බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

තමන්ට ලැජ්ජාවක් නැතැයි සජිත් පෙමදස මහතා පැවසූ ද අගමැති ගත්කම ගත්තේ නම් ඒ ගන්න වෙන්නේ ද ජනාධිපතිවරයා යටතේ ම බව ද හෙතෙම පැවසීය.

සමගි ජන බලවේගය විනාශ කරන්නේ සජිත් ප්‍රේමදාසගේ පෞද්ගලික උපදේශකවරයා බවද පවසන ඔහු රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර ගේම ගැහුවොත් සමගි ජන බලවේගය අවසන් වන බවද කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.