2022 මැයි මාසයේදී මෙරට මතුපිට උද්ධමනය 45.3% දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාරමය කාණ්ඩයේ උද්ධමනය 45.1% සිට 58% දක්වා ඉහළ ගොස් ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකය විසින් නිකුත් කර ඇති මැයි මස දළ විශ්ලේෂණයේ මේ බව දැක්වෙයි.

එම සම්පූර්ණ වාර්තාව මෙසේය.