අද දිනයේ සිට මෙරට පෞද්ගලික බස් ධාවනය 90% කින් අඩුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ පවතින ඩීසල් හිගය මත මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.
ඉන්ධන හිගය තවදුරටත් වැඩි වුවහොත් බස් ධාවනය මුළුමනින්ම ඇණහිටිනු ඇතැයි ද හෙතෙම තව දුරටත් පැවසීය.


0 Comments