මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයෙන් මේ වනවිට කොළඹ දෙසට ගාලු පාර සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.
ගෑස් ඉල්ලමින් ප්‍රදේශවාසීන් මාර්ගය එලෙස අවහිර කර ඇති බව වාර්තා වේ.
මාර්ගය අවහිර වීම හේතුවෙන් කොළඹ දෙසට ගමන් ගන්නා රියදුරන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින හෙයින් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.


0 Comments