රට පුරා ඉන්ධන හිගය මේ වන විට උග්‍ර තැනකට පත්ව තිබේ.
බොහෝ ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ඉතා දීර්ඝ පෝලිම් ඇතිවී ඇත.
පෙට්‍රල් සහ ඩීසල් දෙවර්ගයෙන්ම හිගතාවයක් රටපුරා ඇතිව තිබේ.
ඇතැම් පිරවුම්හල් ඉදිරිපිට වාහන නවතා දමා රියදුරන් නිවෙස් බලා ගොසිනි.

0 Comments