ජනාධිපති රටේ නෑ කිවුවේ වැරදීමකින්.. ජනාධිපති ඉන්නවා..- කතානායක

 


ජනධිපති ගෝඨාභය රාජපක්ෂ තවමත් රට තුළ සිටින්නේ යයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ANI ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත.

ජනාධීපතිවරයා රටේ නැතැයි තමන් ප්‍රකාශ කළේ වැරදීමකින් බවද ඔහු සදහන් කර ඇත.

Post a Comment

0 Comments