අරගලයේ නිරත ජනතාවට සහාය පළකරමින් මීට සුළු වේලාවකට පෙර කොළඹදි යුද්ධ හමුදාවේ සාමාජිකයින් පිරිසක් අරගලයට එකතු වී තිබේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ කොළඹ කොටුව ප්‍රදේශයෙනි.