පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ මෙම වෙඩි හුවමාරුව යක්කල බෙම්මුල්ල ප්‍රදේශයේ දී සිදුව ඇති බවයි.
සැකකරු සන්තකව තිබූ ගිනි අවියක් ද පොලිස් බාරයට ගෙන ඇත.
42 හැවිරිදි මෙම පුද්ගලයා මෑතක දී පිටකොටුව බැස්ටියන් මාවතේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව පොලිසිය සඳහන් කරයි.
0 Comments