ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බලකරමින් සමගි ජන බලවේගය විසින් ඊයේ දිනයේ විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

පිටකොටුවේ සිට මෙය මෙම විරෝධතාවය ජනාධිපති මන්දිරය දෙසට ගමන් කළ ද පොලිසිය විසින් මාර්ග බාධක යොදා එය වලක්වන ලදී.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විරෝධතාකරුවන් අමතද්දී ‘අපේ ජනාධිපතිතුමාට ජයවේවා’ යයි ඔහුගේ පාක්‍ෂිකයන් ජය ඝෝෂා නැගූහ.