සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ගාල්ලේ දී පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ‍්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 39 ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.
තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 364 ක් ලබාගත් අතර ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් දකුණු 554ක් ලබා ගත්තේය.
සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියා කණ්ඩායමක් සියලුදෙනාම ලකුණු 151 කට දැවී ගියේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 39 ක ජයග්‍රහණයක් හිමි විය.


0 Comments