තමන් ජනාධිපතිධූරය සඳහා ඉදිරිපත් වන බව ඩලස් අලහප්පෙරුම මහතා පවසා තිබේ..

 


තමන් ජනාධිපති ධුරය සඳහා තරඟවදින බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව ලබන සතියේ පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේ දී තමන් ඉදිරිපත් වන බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.

ඒ සඳහා සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රි ලංකාවක් ගොඩනැගීම අවංක අරමුණ කරගත් ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ නොමද සහය අපේක්ෂා කරන බවයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

Post a Comment

0 Comments