මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හමුදා නිලදාරීන් විසින් රැගෙනවිත් තෙල් පිරවුම් හලක් තුල තරුණයෙකුට ඉතා අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් සංසරණය වෙමින් තිබේ. එසේ සිවිල් වැසියන්ට පහරදී මොවුන් රැකගැනීමට උත්සහ කරන්නේ කුමක්ද ? තීරණය ඔබ සතුයි. 

එම වීඩියෝව පහතින්