ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට සිටින්නේ ශ්‍රී ලංකාව ආසන්නයේ රචවා ඇති නැවක බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නාවික හමුදා යාත්‍රාවක සිටින බවට තොරතුරු ඇතැයි මුල් වාර්තාවේ සදහන් වුවද පසුව එය ඉවත් කර ඇත.
ජනාධිතිවරයා නිවේදන නිකුත් කරමින් සිටින්නේ හෙලි නොකල ස්ථානයක සිට බවද එම වාර්තාව කියා සිටී.
වාර්තාව මෙතනින්…


0 Comments