විරෝධතාකරුවන් විසින් කොළඹ අරලියගහ මන්දිරයද වට කර විරෝධතා පවත්වමින් සිටියි.
අග්‍රාමාත්‍යවරයාටද ධුරයෙන් ඉවත්වන ලෙස බල කරමින් ඔවුන් විරෝධතාවයේ යෙදී යෙදෙති.
අරලියගහ මන්දිරය අසල සියලු මුරකාවල් බිද දමා එහි ගේට්ටුව අවසන් ගේට්ටුව අභියස විරෝධතාකරුවන් රැදී සිටිති.
පිරිසක් ඊට ඇතුළු වී ඇතැයිද වාර්තා වේ.


0 Comments