රට ආපදාවක… ජනාධිපති ඇහැට පේන්නවත් නෑ…

 


අද රටේ ජනාධිපතිවරයා ඇහැට පේන්න වත් නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

අද වන විට රට තුළ ඉන්ධන නැතිවීමෙන් ස්වයං ඇදිරි නීති තත්ත්වයක් පවතින බව ද මන්ත්‍රීවරයා පැවසීය.

අද දින පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා කියා සිටියේ මහජනතාව මෙතරම් පීඩාවට පත්ව සිටියදී ජනාධිපතිවරයා මහජනතාවට පෙනෙන්නට වත් නො එන බවයි.

Post a Comment

0 Comments