හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකා එක්සත් ජනපදය විසින් එරට අධිකරණය හමුවේ සූදානම් කරමින් ඇතැයි වාර්තා වෙයි.

මෙම නඩු පැවරීම සිදු කරනු ඇත්තේ ඔහු එරට පුරවැසිභාවය ඉවත් කිරීමට පෙර සිදු වූ සිදුවීම් කිහිපයක් මුල්කරගෙන බව ද පැවසේ.

හිටපු ජනාධිපතිවරයා මේ වන විට තායිලන්තයේ සිටින අතර ඔහු ශ‍්‍රී ලංකාවට නුදුරේදීම පැමිණෙන ඇති බවත් අනතුරුව ඔහු දිගු කාලීනව ඇමරිකාවේ පදිංචි වීමට උත්සායක නිරතවන බවද වාර්තා වෙයි.