හෙට (15) සහ අනිද්දා (16) පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා වු කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකෙරේ.