ගාලුමුවදොර අරගෙන භූමියේ කූඩාරම් තුල මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද‍්‍රව්‍ය ප‍්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය භාවිත කිරීම සඳහා යොදා ගන්නා ඊයම් කොළ හා බට ද පොලිස් බාරයට ගෙන ඇත.
ඊයේ දිනයේ ගාලු මුවදොර අරගල භූමිය ඉවත් කිරීමේ අවස්ථාවේදී මේවා සොයා ගත් බව පොලිසිය කියා සිටියි.


0 Comments