හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන ‍ප‍්‍රදේශයේ පිහිටි නිවස සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට ප්‍රදේශය භාර පොලිසියට උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම එම නිවස හා අවට ප්‍රදේශය ගැන විශේෂ සෝදිසියකින් පසුවද දෙස ද ආරක්ෂක ප්‍රධානින් දැනුම් දී ඇත.

ප‍්‍රදේශය බාර පොලිස් ප‍්‍රධානීන්ගේ සාකච්චාවකදී මෙම උපදෙස් නිකුත් කර ඇත.