ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අතර තරග වටයේ පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය තවත් සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතයි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත් විය.
බාබර් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහරදෙනු ඇත


0 Comments