Home
Contact
මුල් පිටුව
දේශීය පුවත්
විදෙස් පුවත්
ක්රීඩා පුවත්
තාක්ෂණික
එහෙන් මෙහෙන්
ජීවිත සබඳතා,
දීඝජන්තුගේ ඇසින්
Home
විදෙස්
සතොස හිටපු සභාපති අත්අඩංගුවට...
සතොස හිටපු සභාපති අත්අඩංගුවට...
September 20, 2022
සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන හෙට (21) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගනු ලබුවේ, රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරිමේ චෝදනා මතයි.
Post a Comment
0 Comments
ජීවිත සබඳතා
5/ජීවිත සබඳතා/col-left
එහෙන් මෙහෙන්
5/එහෙන් මෙහෙන්/col-left
තාක්ෂණික
5/තාක්ෂණික/col-left
සතියේ ජනප්රියම ලිපි
0 Comments