ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරනු ලබන ‘එක්ව නැගිටිමු’ ජන රැලි මාලාවේ දෙවැන්න අද (16) නාවලපපිටියේ දී ආරම්භ වුණි.

එහි දී ජනතා විරෝධතා හේතුවෙන් නගරය උණූසුම් වූ අතර සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ඇතුලු දස දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වුවද පොදුජනපෙරමුණේ රුළිය මේ මොහොතේ පැවැත්වෙන බවටයි අප වාර්තාකරු පැවසුවේ
.