තෙල් මිල යළි ඉහළට...

 



ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි ක්‍රමික ඉහළ යාමක් මේ වනවිට පෙන්නුම් කරයි.

ඒ අනුව සැප්තැම්බර් මාසය අවසන් වනවිට ඩොලර් 85.14ක් ලෙස සටහන් වූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 92කට ආසන්න වී තිබේ.

සැප්තැම්බර් අවසන් සතියේ දී වරක් එය ඩොලර් 82 දක්වා ද පහත වැටී තිබීම විශේෂත්වයකි.

ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ද සැප්තැම්බර් අවසන් සතියේ ඩොලර් 78ක් ලෙස සටහන් වුවත් ඊයේ (04) වන විට ඩොලර් 86 දක්වා ඉහළ ගොස් තිබේ.

Post a Comment

0 Comments