එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු වැඩි නොකරන බවයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දමනු ලැබීය.
ඒ අනුව ලංකා ඩීසල් ලීටරයක් ඉහළ දමා ඇත්තේ රුපියල් 15 කින් ය.
එහි නව මිල රුපියල් 430 කි.
0 Comments