හෙට රැඳවියන් 309කට නිදහස...

 

හෙට (25) උදාවන නත්තල දිනයට සමගාමීව සමාව ලබා බන්ධනාගාරයෙන් නිදහස් වන සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.


ඒ අනුව හෙට දිනයේ දී නත්තල් සමාව යටතේ සිරකරුවන් 309 දෙනෙකු නිදහස් වීමට නියමිතය බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.


ඒ අතර පිරිමි රැඳවියන් 306ක් සහ ගැහැනු රැඳවියන් 03 දෙනෙකු ඊට ඇතුළත්.

Post a Comment

0 Comments