හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න නැවතත් සෞඛ්‍ය අමාත්‍ය ධුරය බාරගන්නා බවට මහනුවර දී පැවති සම්මේලනයක සඳහන් විය.
ඖෂධ අලෙවිකරුවන්ගේ ජාතික සම්මේලනයේ මහනුවර දිස්ත්‍රික් සම්මේලනයේදී මෙම ප්‍රකාශය සිදු කරන ලද්දේ සංගමයේ සභාපති නන්දික ගන්කන්ද මහතා විසිනි.
රාජිත සේනාරත්න මහතා නැවතත් සෞඛ්‍ය අමාත්‍ය ධූරය බාරගන්නා බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලැබී ඇති බවත් ළඟදීම එම ධුරය ඔහු වැඩ අරඹනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.
0 Comments