පානදුර දකුණ පොලීසිය පැවසුවේ එම ඩොල්ෆින් මත්සයින් ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව නැවත මුහුදට යොමු කළ බවයි.
පානදුර උයන්කැලේ ප්‍රධාන සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයට මෙම මත්සයන් ගොඩගසා ඇති අතර, ඔවුන් බරපතළ තුවාල ලබා සිටි බව ප්‍රදේශවාසීන් පවසයි.

0 Comments