ජනාධිපතිවරයා සමග අද දිනයේදී පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීම සම්බන්ධයෙන් අද දිනයේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයාට දැඩි ප්‍රහාරයක් එල්ල කළේයත
එහිදී දිසානායක මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා මේ හරහා පාර්ලිමේන්තු කටයුතුවලට අනිසි බලපෑමක් එල්ල කිරීමට සූදානම් වන බවට හැගී යන බවකි.

0 Comments