අද විදුලි කපන වේලාව...

 

අද (14) පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.


ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනු ඇත.

Post a Comment

0 Comments