ආදර්ශා කරදන අත්අඩංගුවට...

 

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ආදර්ශා කරදනව අත්අඩංගුවට ගෙන තිබේ.


ආශූ මාරසිංහ සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත් අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.


මේ අතර ආශු මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා ආදර්ශා කරදන ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ(10) ප්‍රතික්ෂේප කළේය.

Post a Comment

0 Comments