පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ස්වාධීන වෙන්න තීන්දු කරයි..

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඉදිරි දින කිහිපය ඇතුළත ස්වාධීන වීමට තිරණය‌ කර ඇති බව වාර්තා වේ.

මෙම මන්ත්‍රීවරුන් පොහොට්ටුවේ පසුපෙළ කිහිපදෙනෙක් බවත් ඔවුන් පක්ෂය ඇතුළේ සිදුවීම්වලින් දැඩි කලකිරීමට පත්ව සිටීන බව වාර්තා වේ.

පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලූ මන්ත්‍රීරුන් විශාල පිරිසක් මේ වන විට ස්වාධීන මන්ත්‍රීවරු ලෙස කටයුතු කරන අතර ඔවුන් අතරට මෙම මන්ත්‍රීවරුන්ද එක්වීමට නියමිත බව වාර්තා වේ.

Post a Comment

0 Comments