සංචාරකයින්ට කොවිඩ් සීමා...

 

රට තුළට ඇතුළුවන සංචාරකයින් හරහා රට තුළ කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම වෙනුවෙන් නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට සංචාරක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.


එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයින් එන්නත් කාඩ්පත් ළඟ තබාගත යුතු බවය.


එන්නත් ලබානොගත් සංචාරකයින් පැමිණීමට පැය 72කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවද එහි වැඩිදුරටත් දැක්වෙයි

Post a Comment

0 Comments