75 වන නිදහස අදයි...

 



75 වන නිදහස් දින උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රදානත්වයෙන් ගාලුමුවදොර පිටියේදී අද(04) පැවැත්වෙයි.


“නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල පවත්වනු ලබයි.


මෙවර 75 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව සංස්කෘතිකාංග සහ ආගමික වැඩසටහන් රැසක් දීපව්‍යාප්තව සංවිධාන කර ඇත.

Post a Comment

0 Comments