හමුදාවට රට බිත්තර කවපු කතාව CIDයට යයි...

 

ආනයනික බිත්තර යුද හමුදාවට ලබාදී ඇති බවට සඳහන් කළ පුද්ගලයාට එරෙහිව අද(08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


රජයේ වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත.

Post a Comment

0 Comments