පාර්ලිමේන්තුවේ සිටින සියලුම පක්ෂ ඒකාබද්ධ කර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනාවක් මේ වන විට සාකච්ඡා වෙමින් ඇති බව වාර්තා වේ.
රටේ පවතින වත්මන් ව්‍යවස්ථාව යටතේ ජාතික ආණ්ඩුවකදී කැබිනට් අමාත්‍ය ධුරයන් සංඛ්‍යාව 60ක් දක්වා වැඩි කිරීමට හැකියාව ඇති බවද වාර්තා වේ.
ආර්ථික අර්බුදයන් රට ගොඩ ගැනීම සඳහා රටේ සියලුම දේශපාලන පක්ෂ වගකීම් දරමින් ජාතික ආණ්ඩුව පිහිටුවීමට සාකච්ඡා වෙමින් ඇති බවද වාර්තා වේ.
0 Comments