කැස්බෑ පැටවුන් 150 ක් පමණ මුහුදට මුදාහැරීම වෙසක් පොහෝ දින රාත්‍රි පානදුර වෙරළ තීරයේදී පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ මූලිකත්වයෙන් සිදුකෙරුණි.
පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ ඇතුළු නිළධාරීන් පිරිසක් මේ සදහා එක්ව සිටියා.
කැස්බෑවන් විසින් පානදුර වෙරළ තීරයේ දැමූ බිත්තර පොලිස් ජීවිත ආරක්ෂක නිළධාරීන් විසින්, සුනඛයන් ඇතුළු සතුන්ගෙන් ආරක්ෂා කරගත් බිත්තර වලින් බිහිවූ පැටවුන් මෙලෙස මුහුදට මුදාහැරීම සිදුකලා.
0 Comments