ජනාධිපතිට තවත් ධුර කාලයකට ජනමත විචාරනයක් යෝජනා කෙරේ…

 

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ජනතාවගේ මතය විමසිය යුතු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ද වසර 12ක් පාලනයක් එකම ප්‍රතිපත්තියක් යටතේ රට ගෙන ගියේ ඒ ආකාරයෙන් බව ද හෙතෙම පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂ ආසන බලමණ්ඩලයක් අමතමින් ඔහු කියා සිටියේ 2048 දී ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් කරා ගෙන ගෙන යාම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බවය.

Post a Comment

0 Comments