කළුතර ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක යන්ත්‍රයකට හසුවීමෙන් එහි සේවකයකු මියගොස් ඇත.
රෙදි මත මුද්‍රා තබන මුද්‍රණ යන්ත්‍රයක් ක්‍රියා කරමින් සිටියදී ඔහු එම අනතුරට මුහුණ පා ඇතැයි පොලීසිය පවසයි.
විසි දෙහැවිරිදි මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ මියගොස් ඇත
0 Comments