දැව තොගයක් ප්‍රවාහන කරන තිබූ ලොරි රථයක ඉදිරිපස ඉහළට එසවීමෙන් එම රථය මාර්ගය මැද නතර වී තිබිණි.
අද දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ බරණ මඩකලපුව මාර්ගයේ හබරණ වනාන්තර ප්‍රදේශයේ 37 වන කිලෝමීටරය ආසන්නයේදීය.
0 Comments