ප‍්‍රදේශ කිහිපයක ආරක්‍ෂාව තර කරයි.. යුද හමුදාවත් කැදවයි..

 

ප්‍රදේශ කිහිපයකට විශේෂ ආරක්ෂාවක් යොදවා ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබේ.

අම්බලම්ගොඩ අහුන්ගල්ල මීටියාගොඩ යන පොලිස් ප්‍රදේශවල මෙම ආරක්ෂාව තර කර ඇති අතර දිගින් දිගටම සිදුවූ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සිදුවීම් මත මෙම පියවර ගෙන ඇත.

පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සහ නාවික හමුදාව ද ආරක්ෂක වැඩපිළිවෙළ සඳහා කැඳවා ඇත.

Post a Comment

0 Comments