ඉන්දියාව වැනි රටක ජාතික ගිය විකෘතිකලේ ඒ නම් එම පුද්ගලයා එල්ලා මරනු ඇති බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.
අද වන විට ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ විහිළුවක් වී ඇති බවත් නීතිරීති කොතරම් තිබුණත් ඒවා ක්‍රියාත්මක නොවීම ඊට හේතුව ඇය පැවසුවාය.
යකඩය විනාශ වන්නේ එහි හටගන්නා මලකඩ වලින් බවද පැවසූ ඇය මේ රටේම මිනිසුන් පිරිසක් මේ රට විනාශ කරමින් ඇති බවත් එනිසා රට විනාශ කිරීමට පිටරටින් කිසිවකු පැමිණීමේ අවශ්‍යතාවයක් නැති බව ද තව දුරටත් කියා සිටියාය.
ඇය මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී මාධ්‍ය අමතමිනි.
0 Comments