අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්හල්වල ඉන්ධන මිල ගණන් ඉහල දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව මිල ඉහල යන්නේ මෙසේය.

ඊට සමාන්තරව ඉන්දීය තෙල් සමාගමත් සිය මිල ගණන් ඉහල දමා ඇත.