සිපෙට්කෝ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ..

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සභාපති මොහොමඩ් උවයිස් මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පෞද්ගලික හා වෘතීය හේතු මත තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු සඳහන් දැනුම් දී තිබේ.

ඒ අනුව සභාපතිවරයාගේ ධුරය අද දිනයේ අවසන් වෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කියා සිටී.

Post a Comment

0 Comments