අද දිනයේදී මිල සූත්‍රයට අනුව ලිත්‍රො ගෑස් මිල සංශෝධනය සිදුකරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

සමාගමේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් අද දිනයේ ප්‍රකාශයක් කිරීමට නියමිතය.