හෙට (01) දිනයේ සිට නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි අධිකාරිය කියයි.

ඒ පිළිබදව පැහැදිලි කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.