අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ජාතික රෝහලේ ප්‍රධානියෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඒ වෛද්‍ය සැපයුම් අංශය මගින් සිදු කර ඇති එන්නත් වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාලවයි.

දැනටමත් ඊට අදාළ නීතිපති උපදෙස් ලබාගෙන ඇති අතර ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෙම ප්‍රධානියා රහස් පොලිසියට කැඳවීමට නියමිතව තිබේ.