වැ.බ.පො.ප.දෙ.බ.තෙ.කෝ වැඩ බලන පොලිස්පතිගේ පත්වීම පිළිකුලෙන් හෙළාදකිනවා .. අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් පවසයි!

 


රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පති ලෙස  දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිමින් අද නිවේදනයක් නිකුත් කළ බව ගරු සිරිල් ගාමිණී පියතුමා මාධ්‍ය වෙත පැවසීය .එසේම එම පත්වීම ප්‍රතික්ෂේප කරන බවත් ,එම පත්කිරීම  පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට සිදුකළ මහා අවමානයක් බවත් ,රටේ විනය නොව පොලීසියේ විනයවත් පවත්වාගෙන යාමට මොහුට හැකියාවක් තිබේද කියා සැකයක් පවතින බවත් පියතුමා වැඩිදුරටත්  සඳහන් කළේය .

Post a Comment

0 Comments